• (+94) 47 222 81 16
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Binkama M.V.

හ/බිංකම මහා විද්‍යාලය

Tangalle Zone

  • Register
  • Login
Binkama M.V.

හ/බිංකම මහා විද්‍යාලය

Tangalle Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • SDA
  • OSA
  • බිත්ති පුවත්පත
  • Download

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

බිංකම මහා විද්‍යාලය

පාසලේ දැක්ම හා මෙහෙවර පෙරටුකර ගනිමින් ආකල්ප කුසලතා වලින් පිරිපුන් සමබර පෞරුෂයක් සහිත පුරවැසියන් පිහිසක් බිහි කිරීමට වෙර දරන හ/බිංකම මහා විද්‍යාලයේ විද්‍යාලාධීපති වශයෙන් වර්තමානයේ කටයුතු කරමින් වර්තමාන දරු පරපුරට මග පෙන්වන්නට ලැබීම මා ලද භාග්‍යකි. පාසල මේ දක්වා අඩ සියවසක පමණ කාලයක් තුළ පැමිණි මග  මල් මාවතක් ඔස්සේ සිදු වූවක් නොවේ. විද්‍යාලය ආරම්භයේ සිට මේ දක්වා කටයුතු කළ විදුහල්පතිවරුන් සුබ පතමින් ආචාර්ය මණ්ඩලය, අධ්‍යාපන නිලධාරීන්  සහ විද්‍යාලයේ ආදරණීය දෙමාපියන්, සිසු දරුවන්ගේ සහ විද්‍යාලයේ උන්නතිය සඳහා දක්වා ඇති අපරිමිත උත්සාහය  කෘතඥ පූර්වකව සිහි කළ යුතුය. මේ සියලු දෙනාගේ උත්සාහයෙන් ගඩොලින් ගඩොල බිඳෙන් බිඳ ගොඩනැගුණු පාසල අද වන විට ඉගෙනුම ලබන දරුවන්ට ප්‍රිය මනාප ඉගනුම් ඉගෙනුම් පරිසරයකි.

විද්‍යාලයේ කාර්යභාරයන් ක්‍රමානුකූල කාර්යය බෙදීමක් හා වගකීම් පැවරීම අනුව ක්‍රියාත්මක වේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු, සහකාර විදුහල්පතිවරුන් දෙදෙනකු හා විෂයභාර ගුරුවරුන් පන්තිභාර ගුරුවරුන් වශයෙන් වගකීම් පවරා කළමනාකරණ කටයුතු සිදු කෙරේ පාසල් පරිපාලනයට හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට සහාය දක්වන 25 කින් පමණ සමන්විත වන ගුරුමණ්ඩලය හා හතර දෙනෙකුගෙන් සමන්විත වන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සැමවිටම ශක්තියක් වන ශිෂ්‍ය නායක මණ්ඩලයට ද මෙම අවස්ථාවේදී ස්තුතිය පුදකරමි විද්‍යාලයේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ඔවුන්ගෙන් ලැබෙන සහය මහත් අස්වැසිල්ලකි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ පරිපාලන ආයතන, අඟුණුකොළපෑලැස්ස කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය හා අනෙකුත් ඊට ඉහල අධ්‍යාපන පරිපාලන ආයතන වලින් ලැබෙන සහයෝගය මත සාර්ථකව පාසල පවත්වා ගැනීමට ඇප කැප වෙමි.

විදුහල්පති,

බිංකම මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Binkama M.V.

හ/බිංකම මහා විද්‍යාලය

Tangalle Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය - බිංකම, අඟුණුකොළපැලැස්ස
  • දුරකථන(+94) 47 222 81 16
  • ජංගම (+94) 71 322 16 60 (විදුහල්පති)

Supported By

© 2026 Binkama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk