- විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනයේදී නොමසුරුව සහාය දක්වන අතර අනෙකුත් , විද්‍යාලය තුළ පැවැත්වෙන වැඩසටහන් වලදීද සහයෝගය දක්වයි. විද්‍යාලයේ සියලුම කටයුතු වලට අනුපමේය සේවයක් සිදුකරන ආදි ශිෂ්‍යයන් අතිශයින් ප්‍රසංසනීයය වේ. එහි ක්‍රියාකාරී සාමාජිකයින් වන්නේ,
- ජානක පලන්සූරිය මහතා
- S.G.R.N. බණ්ඩාර මහතා
- L.A. නිරෝධ චින්තක මහතා