images/IMG-20220420-WA0003.jpg
images/IMG-20220426-WA0004.jpeg
images/WhatsApp_Image_2022-04-26_at_74654_PM_1.jpeg
images/WhatsApp_Image_2022-04-26_at_74655_PM.jpeg
images/WhatsApp_Image_2022-04-20_at_64552_PM.jpeg
WhatsApp_Image_2022-04-26_at_74931_PM.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

අඟුණුකොළපැලැස්ස කොට්ඨාසයේ විශිෂ්ඨතම පාසැල.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර ක‍ෘෂිකාර්මික ගැමි පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

කෘෂිකාර්මික ජීවන රටාවකට නැඹුරු පරිසරයක වෙසෙන විද්‍යාලයට  පැමිණෙන සියලු දරුවන්,ගුණ නැණ බෙලෙන් යුතු ස්වභාධර්මයට ආදරයකරන අභියෝග ජය ගත හැකි සමාජයට වැඩදායී පුරවැසියන් බවට පත්කිරීම.