අඟුණකොළපැලැස්ස පොලීසිය හා එක්ව පාසලේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. පොල් , බෙලි, පේර , අඹ වැනි වටිනා පැල වර්ග රාශියක් විද්යාල භූමිය තුල රෝපණය කිරීමට හැකි විය
පාසල හා ප්රජාව අතර සම්බන්ධතා වැඩිදියුණු කරගැනීමත්, පාසල් පරිසරය දරුවන්ට සුදුසු අලංකාර වටපිටාවක් බවට පත් කර ගැනීමත් මෙහි ප්රධාන අරමුණු වේ.