There are no articles in this category. If subcategories display on this page, they may have articles.
2022 වර්ෂයේ අප පාසලේ සියලුම සිසුන් සහ ගුරුභවතුන් නිවාස දෙකකට බෙදෙමින් එකිනෙකා සමඟ උරෙනුර ගැටෙමින් සාර්ථක ලෙස අන්තර් නිවාස ක්‍රීඩා උළෙල පවත්වනු ලැබුණි. පවතින දුෂ්කර තත්වය හමුවේ උවද සියලුම දෙනාගේ සහයෝගය ඇතුව උත්සවය සාර්ථක අන්දමින් නිම කිරීමට හැකි වුණි.
අඟුණකොළපැලැස්ස පොලීසිය හා එක්ව පාසලේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. පොල් , බෙලි, පේර , අඹ වැනි වටිනා පැල වර්ග රාශියක් විද්‍යාල භූමිය තුල රෝපණය කිරීමට හැකි විය
2022 වර්ෂයේ 1 ශ්‍රේණිය සඳහා අප විද්‍යාලයට නව සිසුන් පිළිගැනීමේ උත්සවය මෙසේ සංවිධානය කරන ලදී. 2 ශ්‍රේණියේ දරු දැරියන් විසින් මේ පුංචි පොඩිත්තන් විදුමව් තුරුලට රැගෙන එන ලදී.