පසුගිය වර්ෂයේ කොවිඩ් රෝගය හේතුවෙන් ක්‍රීඩා තරඟවලට සිසු දරු දැරියන්ට සහභාගී වීමට අවස්ථාව නොලැබුණු අතර ක්‍රීඩා පුහුණු වීම් කටයුතු හැකි අයුරෙන් අඛණ්ඩව පාසල තුල සිදු කෙරේ. ඒ සඳහා ඇපකැප වී සිටින්නේ පාසලේ ක්‍රීඩා පුහුණු නිළධාරියා වන සඳරුවන් පරණවිතාරණ මහාතාය.
- සමස්ථ ලංකා ප්‍රාථමික මලල ක්‍රීඩා තරඟවලින් ශූරතාවය ලබා ගැනීම
- කලාප වෙලිබෝල් තරඟ ජයග්‍රහණය කිරීම
