මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගනිමින් සිසු දරු දැරියන් පස් දෙනෙක් සමත් විය.
මෙම විශිෂ්ඨ ජයග්‍රහණයේ නියමුවෝ වූයේ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති මෙන්ම පහ ශ්‍රේණියේ පන්ති භාරව කටයුතු කරන කේ.එච්.සී උදයකුමාර මහතා සහ ප්‍රාථමික අංශයේ දයාබර ඇදුරු මඩුල්ලයි.