අප පාසලේ ප්‍රාථමික අංශය 2020 වර්ෂයේ සමස්ථ ලංකා තරඟ ජයග්‍රහණ ලබා ගත් බව සතුටින් දන්වමු
මේ සඳහා පාසලේ විදුහල්පති තුමන්ගේ සහයෝගය සහිතව දිවා රෑ නොබලා කටයුතු කරන ලද්දේ පාසලේ ක්‍රීඩා පුහුණු නිළධාරී සඳරුවන් පරණවිතාරණ මහතා ය.