IT Club

පාසලේ තොරතුරු තාක්ෂණ සමාජයක් පවතින අතර ඒ ස‍ඳහා විද්‍යාලයේ 6-13 ශ්‍රේණිවල සියලුම සිසුන් අයත්  වේ. පාසලේ උදය රැස්වීම් කටයුතු, මාධ්‍ය ඒකකයේ කටයුතු   සහ එදිනෙදා පාසල තුළ ක්‍රියාත්මක වන උත්සව/වැඩසටහන් ආදී අවස්ථාවලට අවශ්‍ය තාක්ෂණික සහය තොරතුරු තාක්ෂණ සමාජයෙන් ලබා දේ. 

Teacher in Charge:

 

A.K.I. Udyani
  •  

Management Board :

K.V.G. Chanuka Dilshan - President 

V.G. Dineesha Nethmini - Secretory

A.K.A. Kaweesha Prabodhani  - Treasure