පාසල තුළ ස්වභාව සෞන්දර්යාත්මක වටිනාකම රැක ගනිමින් පාසල් භූමිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ පාසලේ පරිසර නියමු බට කණ්ඩායමයි.