විද්‍යාලය තුල ක්‍රියාත්මක වන තවත් සුවිශේෂී සංගමයකි. වර්ෂය පුරාම පැවැත්වෙන සියලුම බෞද්ධ ආගමික කටයුතු සංවිධානය කරනු ලබන්නේ බෞද්ධ සංගමය මඟිනි. ඒ අනුව සීල සමාදාන වැඩසටහන් , වැඩිහිටි නිවාසයේ ශ්‍රමදානය , පංසලේ ශ්‍රමදානය, පෙරපෝය වැඩසටහන් ආදිය සංවිධානය කරයි. සිසු දරුවන් තුල ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය වීමට මෙම වැඩසටහන් ඉවහල් වේ.