Sinhala literary society

සිසු දරුවන්ගේ රසඥතා වර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය සඳහා බෙහෙවින් ක්‍රියාත්මක වන සංගමයකි.  වාර්ෂිකව පැවැත්වෙන තරඟ සඳහා නාට්‍ය ,  ගායන , කථික ආදී අංශ වලින් සිසුන් ඉදිරිපත් කර ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කටයුතු කරයි. විද්‍යාලයේ 6 - 13 ශ්‍රේණි වල සියලුම සිසුන් සාහිත්‍ය සංගමයට අයත් වේ.